ප්‍රමුඛ පුවත 1

කටුබැද්ද විහාරස්ථානයක ගින්නක්

(UTV| කොළඹ) – මොරටුව ,කටුබැද්ද ශ්‍රී ඥානවිමලාරාම විහාරස්ථානයේ තෙමහල් ගොඩනැගිල්ලක ගින්නක් හටගෙන තිබේ.

පොලීසීය පැවසුවේ අද උදෑසන මෙම ගින්න් හට ගෙන ඇති බවයි.

මොරටුව පොලීසිය සහ ගිනි නිවීමේ නිලධාරීන් එක්ව එය නිවා දැමීමට කටයුතු කර තිබේ.

ගින්නෙන් එම ගොඩනැගිල්ලට දැඩි හානි සිදුව ඇති අතර, විදුලි කාන්දුවක් හේතුවෙන් ගින්න හටගෙන ඇති බවට විමර්ශනවලදී අනාවරණ වී ඇත.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

දුම්රිය ධාවනය යතා තත්ත්වයට

Mohamed Dilsad

600 වන ජල පිරිපහදු යන්ත්‍රය විවෘත කිරීම හෙට.

Mohamed Dilsad

මැයි 08 ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලය යලි ආරම්භ කරයි.

Mohamed Dilsad

Leave a Comment