ප්‍රමුඛ පුවත 1

විශේෂ මහා සභා රැස්වීමක් කැඳවීමට නීතිඥවරුන් 217ගෙන් ඉල්ලීමක්.

(UTV| කොළඹ) – දිවයිනේ පවතින තත්ත්වය සම්බන්ධයෙන් සාකච්ඡා කිරීමට විශේෂ මහා සභා රැස්වීමක් කැඳවන්නැයි ඉල්ලා නීතිඥවරුන් 217 දෙනෙකුගේ අත්සනින් යුත් යෝජනාවක් ශ්‍රී ලංකා නීතිඥ සංගමයේ ලේකම් නීතිඥ කෞශල්‍ය නවරත්න වෙත භාරදී ඇත.

එම ලිපිය සඳුඳා දිනයේ පැවැත්වෙන විධායක සභා රැස්වීමට ඉදිරිපත් කිරීමට බලාපොරොත්තු වන බව ඒ සමතා පැවසීය.

මේ අතර, රට තුළ උද්ගතව පවතින තත්ත්වය පිළිබඳව සාකච්ඡා කිරීම සඳහා දැනට විසුරුවා ඇති දකුණු පළාත් සභාවේ විශේෂ රැස්වීමක් ලබන 21 වැනිදා කැඳවා තිබේ.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

මැතිවරණය ප්‍රකාශ කිරීමට අවස්ථාව දෙන්න – මැතිවරණ කොමිෂන් සභාව

Mohamed Dilsad

පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් සඳහා වන පළමු ගෝලීය සමුළුව කොළඹ දී

Mohamed Dilsad

විරෝධතාවයක් හේතුවෙන් කොටුව අවහිර වෙයි

Mohamed Dilsad

Leave a Comment