ප්‍රමුඛ පුවත 1

අමිත් වීරසිංහව ලබන 28 දක්වා රිමාන්ඩ්

(UTV| කොළඹ) – කොළඹ දකුණ දූෂණ මර්ධන කොට්ටාශයේ මගින් අත්අඩංගුවට ගත් මහසොන් බලකායේ ප්‍රධානි අමිත් වීරසිංහව ලබන 28 වන දා දක්වා රක්ෂිත බන්ධනාගාරයේ තැබීමට අද (15) කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය තීරණය කළේය.

මෙම සැකකරු ජාතීන් සහ ආගම් අතර පවතින සහජීවනයට බාධා වන ආකාරයේ අදහස් අන්තර්ජාලය හරහා මුදා හැර ඇති බව පොලිසිය අධිකරණය හමුවේ දන්වා සිටියේය.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

 

Related posts

ශ්‍රී ලංකාවට කිසිඳු සුනාමි අවධානමක් නෑ

Mohamed Dilsad

හිස්බුල්ලාට සම සභාපති ධුරයක් ජනපති පිරිනමයි.

Mohamed Dilsad

උතුරේ ජනතාවගේ ප්‍රශ්නයට ප්‍රයෝගික වැඩපිළිවෙලක් අවශ්‍යයි [VIDEO]

Mohamed Dilsad

Leave a Comment