ප්‍රමුඛ පුවත 1

මිනුවන්ගොඩ අත්අඩංගුවට ගත් 13දෙනා අතරින් 09ක් රිමාන්ඩ්

(UTV| කොළඹ) – මිනුවන්ගොඩ ප්‍රදේශයේ කලහකාරී ලෙස හැසිරෙමින් සිටියදී අත්අඩංගුවට ගත් සැකකරුවන් 13 දෙනා අතරින් 09 දෙනෙකු ලබන 29 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට මිනුවන්ගොඩ මහේස්ත්‍රාත් කේසර සමරදිවාකර මහතා නියෝග කරනු ලැබීය.

හදිසි අවස්ථා රෙගුලාසි මෙන්ම සිවිල් හා දේශපාලන අයිතිවාසිකම් පිළිබඳ පනතේ ප්‍රතිපාදන උල්ලංඝනය කිරීම ඇතුලු චෝදනා කිහිපයක් යටතේ මෙම සැකකරුවන් අද (14) අධිකරණයට ඉදිරිපත් කළේය.

අත්අඩංගුවේ පසුවන අනෙක් සැකකරුවන් 04 දෙනා අද පස්වරුවේ අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

යහපාලනය ආණ්ඩුව පාලනයක් සිදු කළේ නැහැ [VIDEO]

Mohamed Dilsad

ත්‍රස්ත ප්‍රහාර පරීක්ෂණ සඳහා පොලිස් සුනඛයින් 215ක්.

Mohamed Dilsad

පාර්ලිමේන්තුව සැසිවාරය අවසන්

Mohamed Dilsad

Leave a Comment