ප්‍රමුඛ පුවත 1

නීති විරෝධීව මත්පැන් පෙරමින් සිටි පුද්ගලයන් 3ක් අත්අඩංගුවට.

(UTV| කොළඹ) – හැටන් ෂැනන් වත්ත ප්‍රදේශයේදී නීති විරෝධී ලෙස මත්පැන් පෙරමින් සිටි සැකකරුවන් තිදෙනෙක් ඊයේ (13) රාත්‍රියේ හැටන් පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

සැකකරුවන් එම ප්‍රදේශයේදී මිරිදිය මත්ස්‍ය පොකුණුවල ආරක්ෂාවට ඉදිකර ඇති කූඩාරමක් තුල නීති විරෝධී මත්පැන් නිෂ්පාදනය සිදුකර ඇති බව පොලිසිය පවසයි.

අත්අඩංගුවට ගන්නා විට මත්පැන් පෙරීමට යොදාගන්නා උපකරණද සමඟ පොලිස් භාරයට ගත බව සඳහන් වේ.

අත්අඩංගුවට ගත් සැකකරුවන් හැටන් මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

තවත් ආසාදිතයින් පිරිසක් සුවය ලබයි

Mohamed Dilsad

ඩ්‍රෝන යානා ඇතුළු සියලු මාදිලියේ නියමුවන් රහිත ගුවන් යානා ගුවන් ගත කිරීම අත් හිටුවයි

Mohamed Dilsad

ජනපති තලවාකැලේ තේ පර්යේෂණ ආයතනයේ සංචාරයක

Mohamed Dilsad

Leave a Comment