ප්‍රමුඛ පුවත 1

දිවයින පුරා පොලිස් ඇඳිරි නීතිය පැනවේ

(UTV| කොළඹ) – අද රාත්‍රී 9 සිට හෙට උදෑසන 4 දක්වා දිවයින පුරා පොලිස් ඇඳිරිනීතිය පැනවීමට තීරණය කර ඇති බව පොලිසිය පවසයි.

එසේම වයඹ පලාතට සහ ගම්පහ පොලිස් බල ප්‍රදේශයට පොලිස් ඇඳිරි පනවා තිබේ.

වයඹ පළාතට එය නැවත දැනුම්දෙන තුරු ක්‍රියාත්මක කෙරේ.

ගම්පහ පොලිස් බල ප්‍රදේශයට පැනවූ පොලිස් ඇඳිරි නීතිය උදෑසන 6 ට අවසන් වන බවද පොලිසිය දැනුම් දෙයි.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

මේ මාසයේ සහල් වැඩිමිලට විකිණීම සම්බන්ධ වැටලීම් 2064ක්

Mohamed Dilsad

ගත වූ පැය 24 තුල බීමත් රියදුරන් 136 දෙනෙක් අත්අඩංගුවට

Mohamed Dilsad

සති තුනක් ඇතුළත සයිටම් වෛද්‍ය උපාධිධාරීන් ලියාපදිංචි කිරීමට නියෝග

Mohamed Dilsad

Leave a Comment