ප්‍රමුඛ පුවත 1

ත්‍රස්ත ප්‍රහාරයෙන් ජිවිත අහිමිවූ පුද්ගලයන් ගැන දැනුම්දීම සඳහා දුරකථන අංක 03 ක්

(UTV| කොළඹ) – පාස්කු ඉරිදා එල්ලවූ ත්‍රස්ත ප්‍රහාරයෙන් ජිවිත අහිමිවූ දරුවන්,දෙමාපියන් හෝ භාරකරුවන් පිදිබද දැනුම්දීම සදහා විශේෂ දුරකථන අංක 3ක් හදුන්වාදී තිබෙන බව පොලිසිය නිවේදනය කරයි.

එවැනි දරුවන් පිලීබද තොරතුරු ඇත්නම් 011 244 44 44 අංකය හෝ 011 233 70 39 අංකය සහ 011 233 70 41 යන අංක වෙත දැනුම් දෙන ලෙස පොලිස් මූලස්ථානය ජනතාවගෙන් ඉල්ලා සිටියි.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

රාජ්‍ය අංශයේ වැටුප් සමාලෝචන විශේෂ ජනාධිපති කොමිෂන් සභාව සඳහා සාමාජිකයින් පත්කෙරේ

Mohamed Dilsad

“Wolbachia” බැක්ටීරියාව ශ්‍රී ලංකාවට හඳුන්වාදෙයි

Mohamed Dilsad

වැලිකඩ බන්ධනාගාරය තුළ විරෝධතාවයක්

Mohamed Dilsad

Leave a Comment