ක්‍රීඩා

අවිෂ්කට පුහුණුකාර ධුරයත් අහිමි වෙයි

(UTV| කොළඹ) –  අන්තර් ජාතික ක්‍රිකට් සම්මේලනයෙන් චෝදනා එල්ල වූ ශ්‍රී ලංකා නැගී එන ක්‍රිකට් කණ්ඩායමේ පුහුණුකරු අවිශ්ක ගුණවර්ධනගේ සේවය අත්හිටුවීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය තීරණය කරයි.

2017 වසරේ එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ පැවති T10 ලීග් ක්‍රිකට් තරඟාවලියේදී විනය පටිපාටි උල්ලංඝනය කළ බවට චෝදනා එල්ල විය.

නිවේදනයක් නිකුත් කරමින් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය පැවසුවේ මෙම චෝදනා හේතුවෙන් ශ්‍රී ලංකා නැගී එන ක්‍රිකට් කණ්ඩායමේ පුහුණුකරු අවිශ්ක ගුණවර්ධනගේ සේවය අත්හිටුවීමට පියවර ගත් බවයි.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

කාසියේ වාසිය සිම්බාබ්වේ කණ්ඩායමට

Mohamed Dilsad

වොලිබෝල් පුහුණුකරුවන්ගේ සංගමයට නව සභාපතිවරයෙක්

Mohamed Dilsad

මාතලේ බර්නාඩ් අලුවිහාරේ ක්‍රීඩාංගණයට කෘතිම ධාවන පථයක්

Mohamed Dilsad

Leave a Comment