ප්‍රමුඛ පුවත 1

වෙසක් උත්සවය දින දෙකකට සීමා කිරීමට රජය තීරණය කරයි.

(UTV| කොළඹ) – මෙවර වෙසක් උත්සවය බෞද්ධ උපදේශක සභාවේ පැවති සාකච්ඡාවකට අනුව දින දෙකකට සීමා කිරීමට රජය තීරණය කර තිබේ.

ප‍්‍රතිපත්ති පූජාවට මුල්තැන දෙමින් මෙවර රාජ්‍ය වෙසක් උත්සවය සමරන අතර කිසිඳු ප‍්‍රදර්ශන කුටි ද ඊට ඇතුළත් නොවන බව බුද්ධ ශාසන අමාත්‍ය ගාමිණී ජයවික‍්‍රම පෙරේරා සඳහන් කළේ බුද්ධ ශාසන අමාත්‍ය ගාමිණී ජයවික‍්‍රම පෙරේරා සඳහන් කරයි.

මෙවර රාජ්‍ය වෙසක් උත්සවය ගාල්ල, තෙල්වත්ත, තොටගමුව රන්පත් රජ මහා විහාරස්ථානයේදී පැවැත්වීමටයි තීරණය කර ඇත.

අමාත්‍යවරයා පැවසුවේ මෙවර වෙසක් දින සැමරුමේදී ජනතාවගේ දායකත්වයක් අපේක්‍ෂා කරන බවයි.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

උතුරට විශාල බදු සහනයක්-අගමැති

Mohamed Dilsad

වී මිල ඉහළට?

Mohamed Dilsad

යටිනුවර වෙළඳ සැලක ගින්නක්

Mohamed Dilsad

Leave a Comment