ප්‍රමුඛ පුවත 1

දැඩි සුළඟකින් නුවරඑළියේ නිවාස රැසකට හානි

(උදයම්,නුවරඑළිය) – නුවරඑළිය නානුඔය කර්නඩ් වතුයායට බලපෑ තද සුළං තත්ත්වයක් හේතුවෙන්  නිවාස 21 කට හානි සිදුවී ඇති බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පවසයි.

මේ හේතුවෙන් පුද්ගලයින් 109 දෙනෙකු පදිංචි ස්ථාන වලින් ඉවත් කර ඇති බව නුවරඑළිය දිස්ත්‍රි ආපදා කළමනාකරන මධ්‍යස්ථානය සඳහන් කළේය.

ඔවුන්  මේ වනවිට වෙනත් වතුයායක තාවකාලිකව පදිංචි කිරීමට කටයුතු කර තිබේ.

Related posts

කොළඹ ආරක්ෂාවට පොලිසියේ 2000 ක් 

Mohamed Dilsad

කර්මාන්ත හා වාණිජ කටයුතු නියෝජ්‍ය අමාත්‍යවරයා ලෙස බුද්ධික පතිරණ මහතා දිවුරුම් දෙයි

Mohamed Dilsad

කළුතර කෙත්හේන පවිත්‍රාගාරයෙන් නිකුත් කෙරෙන ජලය ගැන දැනුම් දීමක්

Mohamed Dilsad

Leave a Comment