ප්‍රමුඛ පුවත 1

යාපනයේ සිදුවූ අනතුරකින් කාන්තාවක් මිය යයි.

(UTV| කොළඹ) – යාපනයේ, චුන්නාකම් ප්‍රදේශයේ ඊයේ (05) වෑන් රථයක් සහ පාපැදියක් එකිනෙක ගැටීමෙන් කාන්තාවක් මියගොස් තවත් පුද්ගලයෙකු තුවාල ලබා තිබේ.

එම සිද්ධියෙන් පාපැදියේ පිටුපස ගමන් ගත් 49 හැවිරිදි එම ප්‍රදේශයේම පදිංචි කාන්තාවක් මියගිය අතර පාපැදිකරු බරපතල තුවාල ලබා යාපනය රෝහලේ ප්‍රතිකාර ලබයි.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය
කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන්
කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

 

Related posts

කොළඹ සිට පකිස්ථානය දක්වා ගුවන් ගමන් යළි හෙට සිට

Mohamed Dilsad

තොරතුරු දැන ගැනීමේ ජාත්‍යන්තර දිනය අදයි

Mohamed Dilsad

සාමන්‍ය පෙළ උපකාරක පන්ති අද මැදියම් රැයේ සිට තහනම්

Mohamed Dilsad

Leave a Comment