ප්‍රමුඛ පුවත 1

සමාජ මාධ්‍ය යළි තාවකාලිකව අත්හිටුවයි

(UTV| කොළඹ) – ෆේස් බුක්, වට්ස් ඇප්, වයිබර් ඇතුළු සමාජ මාධ්‍යවලට මෙරටින් ප්‍රවේශවීම තාවකාලිකව යළි අවහිර කර තිබේ.

රජයේ ප්‍රවෘත්ති අධ්‍යක්‍ෂ ජනරාල් නාලක කලුවැව මහතා පැවසුවේ රට තුල අසත්‍ය තොරතුරු ප්‍රචාරය වීම වැලැක්වීම සඳහා මෙම පියවර ගත බවයි.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

 

Related posts

ජාතික ජනබලවේගයේ ප‍්‍රතිපත්ති ප‍්‍රකාශය අද සිට

Mohamed Dilsad

තවත් කැබිනට් අමාත්‍යවරු 7 දෙනෙක් දිවුරුම් දෙයි

Mohamed Dilsad

පිටකොටුවේ වෙළදසැළක හටගත් ගින්න මැඩපවත්වයි

Mohamed Dilsad

Leave a Comment