ප්‍රමුඛ පුවත 1

ව්‍යාජ මුදල් නෝට්ටු සමඟ පුද්ගලයෙකු අත්අඩංගුවට

(UTV| කොළඹ) – ව්‍යාජ මුදල් නෝට්ටු තොගයක් සමග පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන තිබේ.

පොලිසිය පැවසුවේ  කිලිනොච්චිය කනකපුරම් ප්‍රදේශයේදී ඔහු අත්අඩංගුවට ගෙන ඇති බවයි.

කිලිනොච්චිය පොලිසියට ලැබුනු තොරතුරකට අනුව කළ වැටලීමකදී කනකපුරම් දුම්රිය මාර්ගය ආසන්නයේදී සැකකරු අත්අඩංගුවට ගෙන ඇත.

මෙම පුද්ගලයා සතුව තිබී රුපියල් දෙලක්ෂ එක්දහසක ව්‍යාජ නෝට්ටු හමුවී තිබෙනවා.

ඉන්ධන පිිරවුම්හල් සහ මත්පැන් අලෙවිසැල්වලින් මෙම ව්‍යාජ මුදල් නෝට්ටු මාරුකිරීම සිදුකර ඇති බවට අනාවරණ වී ඇත.

කෝනාවිල් ප්‍රදේශයේ පදිංචි සැකකරු කිලිනොච්චිය අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

2021 ආසියානු සංවර්ධන බැංකුවේ වාර්ෂික රැස්වීම ශ්‍රී ලංකාවේදී.

Mohamed Dilsad

මීගමුව කටුවාපිටිය දේවස්ථානයේ ප්‍රතිසංවර්ධන කටයුතු ඇරඹයි.

Mohamed Dilsad

සමස්ත ආසාදිතයන්ගේ ගණන යළිත් ඉහළ යයි

Mohamed Dilsad

Leave a Comment