ප්‍රමුඛ පුවත 1

කාදිනල්වරයාගේ ආරක්ෂාවට වෙඩි නොවදින මෝටර් රථයක්.

(UTV| කොළඹ) – අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා වෙනුවෙන් නිකුත් කර තිබෙන වෙඩි නොවදින මෝටර් රථ දෙකෙන් එකක් මැල්කම් කාදිනල් රංජිත් කොළඹ අගරදගරුතුමන්ගේ ගමන් බිමන් වෙනුවෙන් ලබා දෙන ලෙස අග්‍රාමාත්‍යවරයා උපදෙස් දී ඇති බව දේශපාලන ආරංචි මාර්ග පවසයි.

පාස්කු ඉරිදා (21) කතෝලික දේවස්ථානවලට එල්ල වූ මරාගෙන මැරෙන ප්‍රහාරයෙන් පසුව කාදිනල්තුමන්ගේ ආරක්ෂාව තහවුරු කිරීම සඳහා අග්‍රාමාත්‍ය කාර්යාලයේ රියදුරකු ද සමඟ එම වෙඩි නොවදින මෝටර් රථය ලබා දීමට තීරණය කර ඇති බව පැවසේ.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

 

Related posts

පා.ම දයාසිරි අද නියෝජ්‍ය පොලිස්පති කාර්යාලයට.

Mohamed Dilsad

ජනතාවට කලබල නොවන ලෙස පොලිසිය දැනුම් දෙයි

Mohamed Dilsad

තාජුඩීන් ඝාතන නඩුවේ ආනන්ද සමරසේකරට අධිකරණය හමුවේ පෙනී සිටින ලෙස නියෝග.

Mohamed Dilsad

Leave a Comment