ප්‍රමුඛ පුවත 1

කොම්පඤ්ඤවීදියෙන් කඩු-කිනිසි-හමුදා ඇඳුමට සමාන ඇඳුම්. සැකකරුවෙක් අත්අඩංගුවට

(UTV| කොළඹ) – කොම්පඤ්ඤවීදිය ප්‍රදේශයේ තිබි කඩු , කිනිසි සහ යුද හමුදා නිළ ඇඳුමට සමාන ඇඳුම් කිහිපයක් සොයාගෙන තිබේ.

ආරක්ෂක අංශ විසින් ප්‍රදේශයේ සිදුකරන ලද සෝදිසි මෙහෙයුමකදී මෙම ආයුධ සහ ඇඳුම් සොයාගෙන ඇත

මෙහිදී එක් සැකකරුවෙකුද අත්අඩංගුවට ගෙන ඇති බව පොලිසිය පැවසුවේය.

ඒ අනුව කඩු 40ක්, කිනිසි 15ක් හා යුද හමුදා නිළ ඇඳුමට සමාන ඇඳුම් 20කට ආසන්න ප්‍රමාණයක් සොයාගෙන තිබේ.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

 

Related posts

ජනාධිපතිවරයාගේ රාමදාන් පණිවුඩය

Mohamed Dilsad

ජනපති, ජපානයේ වෙසෙන මුස්ලිම් ආගමික නායකයින් ඇතුළු නියෝජිත පිරිසක් හමුවෙයි

Mohamed Dilsad

අදත් බොහෝ ප්‍රදේශ වලට වැසි

Mohamed Dilsad

Leave a Comment