ප්‍රමුඛ පුවත 1

කටුනායක ගුවන්තොටුපොළ ඉදිරිපිට මාර්ගය යළි විවෘත කෙරේ (update).

(UTV| කොළඹ) – කටුනායක ගුවන්තොටුපොළේ මෙහෙයුම් කටයුතු මෙ වන විට අවසන් වී ඇති බැවින් ගුවන්තොටුපළ ඉදිරිපිට මාර්ගය නැවත විවෘත කිරීමට කටයුතු කර ඇත.

………………………………………………………………………………………………………………………………………………..

කටුනායක ගුවන්තොටුපොළේ මෙහෙයුම් කටයුතු තාවකාලිකව අත්හිටුවයි

(UTV| කොළඹ) – කටුනායක ගුවන්තොටුපොළේ මෙහෙයුම් කටයුතු මෙ වන විට තාවකාලිකව අත්හිටුවා ඇති බව ගුවන්තොටුපොළ බලධාරීහු පවසයි.

ගුවන්තොටුපොළ පිටත රථ ගාලේ සැක කටයුතු මෝටර් රථයක් පරීක්ෂා කිරීම හේතුවෙන් මෙම ක්‍රියාමාර්ගය ගෙන තිබේ.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

 

 

Related posts

මරණ දඬුවමට එරෙහි පෙත්සම් යළි සළකා බැලීම අද

Mohamed Dilsad

රටවල් 48ක සංචාරකයින්ගෙන් හෙට සිට මාසයක් වීසා ගාස්තු නොකෙරේ

Mohamed Dilsad

බැසිල් රාජපක්ෂට විදෙස් ගත වීමට අවසර [VIDEO]

Mohamed Dilsad

Leave a Comment