ප්‍රමුඛ පුවත 1

පිපිරීම් වලින් මිට ගිය සංඛ්‍යාව 359 දක්වා ඉහළට

(UTV| කොළඹ) – පිපිරීම් හේතුවෙන් මිය ගිය සංඛ්‍යාව 359ක් දක්වා ඉහළ ගොස් ඇති බව පොලිසිය පවසයි.

පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරි රුවන් ගුණසේකර මහතා පැවසුවේ මියගිය පිරිස අතර විදෙස් ජාතිකයින් 38 දෙනෙකු වන බවයි.

තුවාල ලැබූවන් 375 දෙනෙකු තවදුරටත් රෝහල්ගතව ප්‍රතිකාර ලබයි.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

ඒ-9 මාර්ගයේ අනතුරකින් විහාරාධිපති හිමිනමක් අපවත් වෙති

Mohamed Dilsad

ජනපති ඉන්දීය ජනාධිපති හමුවෙයි

Mohamed Dilsad

ජාතිවාදය වැපිරූ අය ජන්ද ලබාගැනීමට කටයුතු කරනවා [VIDEO]

Mohamed Dilsad

Leave a Comment