ප්‍රමුඛ පුවත 1

අධිවේගී මාර්ගවලින් වාර්තාගත ආදායමක්

(UTV| කොළඹ) – උත්සව සමය තුළ අධිවේගී මාර්ගවලින් වාර්තාගත ආදායමක් ඉපැයූ බව මාර්ග සංවර්ධන අධිකාරිය පවසයි.

අධිවේගී මාර්ග නඩත්තු හා කළමනාකරණ ඒකකයේ අධ්‍යක්ෂ එස්. ඕපනායක මහතා සඳහන් කළේ,ගත වූ දින 12 තුල රුපියල් මිලියන 320 ක ආදායමක් ඉපයූ බවයි.

එය පසුගිය වසරට සාපේක්ෂව 8% ක වැඩිවීමකි.

මෙම දින 12 තුල වාහන ලක්ෂ 12 කට අධික ප්‍රමාණයක් අධිවේගී මාර්ගවල ගමන් කර තිබේ.

පසුගිය 11 වැනි දා අධිවේගී මාර්ගවල දැඩි රථවාහන තදබදයක් තිබී ඇති අතර එදින වාහන 110,000 කට අධික ප්‍රමාණයක් අධිවේගී මාර්ගය භාවිත කර තිබුණි.

එමගින් එදින උපයා ඇති ආදායම රුපියල් මිලියන 30 කට අධිකය.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

අනුරාධපුර මහ රෝහලේ ලක්ෂ 64 කට ආසන්න මුදලක් ‌‌සොරා ගනී…

Mohamed Dilsad

ඇමැති වජිර අබේවර්ධනගේ යෝජනාව ප්‍රතික්ෂේප වෙයි…

Mohamed Dilsad

කීත් නොයාර්ට පහරදීමේ සිද්ධියේ තවත් සැකකරුවෙකු අත්අඩංගුවට

Mohamed Dilsad

Leave a Comment