ප්‍රමුඛ පුවත 1

මුස්ලිම් පාසල්වල පළමු පාසල් වාරය අදින් අවසන්..

(UTV| කොළඹ) – දිවයිනේ සියළුම මුස්ලිම් පාසල්වල පළමු පාසල් වාරය අද (11) දිනයෙන් අවසන් විමට නියමීත බව අධ්‍යාපන අමාත්‍යාංශය පැවසයි.

ඒ අනුව එම පාසල් ලබන 17 වැනිදා දෙවන වාරය සඳහා ආරම්භ විමට නියමිත ඇති අතර රජයේ හා රජයේ අනුමත සිංහල සහ ද්‍රවිඩ පාසල් වල දෙවන වාරය ලබන 22 වනදා ආරම්භ විමට නියමිතයි.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

චුන්නාකම් තාප විදුලි බලාගාරය නිසා අවතැන් වූ ප්‍රදේශවාසීන් 500කට වන්දි…

Mohamed Dilsad

නාගහනන්ද කොඩිතුවක්කුගේ නීතිඥ තනතුර වසර 03කට අහෝසි කරයි.

Mohamed Dilsad

වෛද්‍ය ෂාෆිගේ මූලික අයිතිවාසිකම් පෙත්සම සලකා බැලීම කල්යයි

Mohamed Dilsad

Leave a Comment