ප්‍රමුඛ පුවත 1

තරුණයෙක් 18 වන මහලෙන් වැටී මියයයි.

(UTV| කොළඹ) – ගාලුමුවදොර ප්‍රදේශයේ ඉදිවෙමින් පවතින හෝටල් සංකීර්ණයක 18 වන මහලින් බිමට ඇද වැටී තරුණයෙකු ජීවිතක්ෂයට පත්ව තිබේ.

මෙලෙස මියගොස් ඇත්තේ මීගහතැන්න ප්‍රදේශයේ පදිංචි 22 හැවිරිදි තරුණයෙක් වන අතර මෘත ශරීරය කොළඹ ජාතික රෝහලේ තැන්පත් කර ඇත.

මේ සම්බන්දයෙන් පශ්චාත් මරණ පරීක්ෂණය අද සිදුකිරීමට නියමිත බව පොලිසිය පවසයි.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

 

Related posts

මැතිවරණයට අදාළව අගමැතිගෙන් නිවේදනයක් [PRESS RELEASE]

Mohamed Dilsad

පුහුණුව සඳහා නොපැමිණි උපාධිධාරීන්ගේ පත්වීම් අවලංගු කෙරේ

Mohamed Dilsad

බ්‍රිගේඩියර් ප්‍රියංක ප්‍රනාන්දු යුද හමුදාපතිවරයා හමුවීමට සුදානම්

Mohamed Dilsad

Leave a Comment