ප්‍රමුඛ පුවත 1

හෙද නිලධාරීන් සහ සංවර්ධන නිලධාරීන් වර්ජනයේ

(UTV| කොළඹ) – හෙද පරිපූරක සහ අතුරු වෛද්‍ය සේවා ඒකාබද්ධ බල මණ්ඩලය මේවන විට දීප ව්‍යාප්ත වර්ජනයක නිරත වෙති.

ඒ  අද උදෑසන 07 සිටය.

උසස්වීම් සහ වැටුප් විෂමතා ඉවත් නොකිරීම ඇතුළු ඉල්ලීම් 10ක් මුල් කර ගනිමින් ආරම්භ කල මෙම වර්ජනය හෙට(09) උදෑසන 08 දක්වා ක්‍රියාත්මක මෙම වර්ජනය සඳහා වෘත්තීය සමිති 16ක් එක්ව සිටින බව එහි සම කැඳවුම්කරු සමන් රත්නප්‍රිය මහතා පවසයි.

මේ අතර, අද දිනයේ දිවයින පුරා සංවර්ධන නිලධාරීන්ද අසනීප නිවාඩු වාර්තා කිරීමේ වෘත්තීය ක්‍රියාමාර්ගයක නිරත වන බව වාර්තාවේ.

ඒ සිය වෘත්තීය ගැටලුවලට විසදුම් ඉල්ලමිනි.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

නෙවිල් ප්‍රනාන්දු රෝහල කොරෝනා යැයි සැක ගැබිණි මව්වරුන් වෙනුවෙන් වෙන්කරයි

Mohamed Dilsad

අගුණකොළපැලැස්ස බන්ධනාගාර සිද්ධිය සම්බන්ධයෙන් විශේෂ කණ්ඩායමක් පරීක්‍ෂණ අරඹයි

Mohamed Dilsad

අධික වර්ෂාවත් සමග රත්නපුර දිස්ත්‍රික්කයට නාය යාමේ අවදානමක්

Mohamed Dilsad

Leave a Comment