ක්‍රීඩා

චෙන්නායි සුපර් කින්ග්ස් කණ්ඩායම IPL තරඟවලියේ ඉදිරියට.

(UTV| ඉන්දියාව) – ඊයේ චෙන්නායි හීදි පැවැති අයි. පී .එල් තරඟාවලියේ රාජස්ථාන් රෝයල්ස් කණ්ඩායම සමග පැවතී තරඟයෙන් ලකුණු 8 කින් ජය ගැනීමට චෙන්නායි සුපර් කින්ග්ස් කණ්ඩායම සමත්වුනා.

තරගයේ පළමුවෙන් පන්දුවට පහරදුන් චෙන්නායි පිළ නියමිත පන්දුවාර 20 අවසානයේ කඩුලු 5 ක් දැවී ලකුණු 175 ක් ලබාගත් අතර නායක මහේන්ද්‍ර සිං දෝනි නොදැවී ලකුණු 75 ක් ලබාගනි.

පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ රාජස්ථාන් රෝයල්ස් පිල නියමිත පන්දුවාර 20 අවසානයේ කඩුලු 8 ක් දැවී ලකුණු 167 ක් පමණ ලබාගත්හ

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

 

Related posts

පාසල් ක්‍රීඩකයෙකු එක් ඉනිමකදී රැස් කළ වැඩිම ලකුණු සංඛ්‍යාවේ වාර්තාව අලුත් වේ

Mohamed Dilsad

ලෝක වාර්තා අතර වූ T20 තරගයක වැඩිම ලකුණු සංඛ්‍යාව අළුත් වෙයි

Mohamed Dilsad

ටෝකියෝ ඔලිම්පික් උළෙලේ ගිනි සිලුව ධාවනය ඇරඹෙයි

Mohamed Dilsad

Leave a Comment