ප්‍රමුඛ පුවත 1

නිදහස් පක්ෂ මැයි දිනය පවත්වන ස්ථානය තීරණය වෙයි..

ශී‍්‍ර  ලංකා නිදහස් පක්ෂයේ මැයි දින රැලිය ගම්පහ නාගරික ක්‍රිඩාංගනයේ  පැවැත්වීමට තීරණය කර ඇත.

පක්ෂ මහලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී  දයාසිරි ජයසේකර කියා සිටියේ ඊයේ පස්වරුවේ පාර්ලිමේන්තු සංකීර්ණයේ පැවති ශී‍්‍ර ලංකා නිදහස් පක්ෂ මැයි දින සංවිධායක කමිටු රැස්වීමේදී මෙම තීරණයට එළඹි බවයි.

මැයි දින උත්සවයේ සංවිධාන කටයුතු වෙනුවෙන් විශේෂ කමිටු 07 ක් පත් කිරීමට ද මෙහිදී තීරණය වී ඇති බව වාර්තා වේ.

Related posts

ජනාධිපති KDU විද්‍යාපීඨ රෝහලේ හදිසි නිරීක්ෂණයක [VIDEO]

Mohamed Dilsad

විදුහල්පති තනතුරු සඳහා අයඳුම්පත් කැඳවයි

Mohamed Dilsad

කන්කසන්තුරේ වරාය සංවර්ධනයට පියවර

Mohamed Dilsad

Leave a Comment