ප්‍රමුඛ පුවත 1

පොලිසියේ 18කට ස්ථාන මාරුවීම්

(UTV| කොළඹ) – නියෝජ්‍ය පොලිස්පතිවරුන් 15 දෙනෙකු සහ කොළඹ අපරාධ කොට්ඨාශයේ අධ්‍යක්ෂවරයා ඇතුළු පොලිස් නිලධාරීන් 18 දෙනෙකුට ස්ථාන මාරු ලබාදී ඇති බව පොලිස් මුලස්ථානය පවසයි.

ජාතික පොලිස් කොමිසමේ අනුමැතිය පරිදි සේවයේ අවශ්‍යතාව මත මෙම මාරුකිරීම් සිදුකර ඇත.

ඒ අනුව පොලිස් අධිකාරීවරුන් තිදෙනෙකු ද මෙලෙස ස්ථාන මාරුවීම් ලැබූ පිරිස අතරට අයත්වේ.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

 

Related posts

නාගලගංවීදිය ප්‍රදේශය වසා දමයි

Mohamed Dilsad

ගංවතුරින් ආපදාවට ලක්වූ පිටබැද්දර ජනතාවට කෝටි 17 ට අධික වන්දි මුදල්

Mohamed Dilsad

නවක වෛද්‍යවරුන් 1080 කට පත්වීම්.

Mohamed Dilsad

Leave a Comment