ප්‍රමුඛ පුවත 1

නේවි සම්පත් ඇතුළු පිරිස ලබන යළි රිමාන්ඩ්…

(UTV| කොළඹ) – නාවික හමුදා ලුතිතන් කමාන්ඩර් නිලන්ත සම්පත් මුණසිංහ , චන්දන ප්‍රසාද් හෙට්ටිආරච්චි ඇතුලු 06 දෙනා ලබන 27 වනදා තෙක් රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙස කොටුව මහේස්ත්‍රාත් රංග දිසානායක මහතා නියෝග කර ඇත.

පසුගිය 2008 – 2009 අතර කාල සීමාවේදී තරුණයින් 11 දෙනෙකු පැහැරගෙන ගොස් අතුරුදන් කිරීමේ චෝදනා මත එම පිරිස අත්අඩංගුවට ගනු ලැබීය.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

කොළඹ වරාය සුහුරු (Smart) වරායක් කෙරෙයි.

Mohamed Dilsad

කංජිපානි ඉම්රාන් අධිකරණ හමුවට

Mohamed Dilsad

යුද්ධයෙන් පීඩාවට පත් වූ ජනතාවගේ ජීවිත ගොඩනගන්න රැකියා විසි පන්දහසක් – ඇමති රිෂාඩ් බදියුදීන්

Mohamed Dilsad

Leave a Comment