ප්‍රමුඛ පුවත 1

මහීල් බණ්ඩාර ඇප මත මුදාහැරේ.

(UTV| කොළඹ) – පසුගියදා අත්අඩංගුවට ගත් අන්තර් විශ්වවිද්‍යාලයීය ශිෂ්‍ය බල මණ්ඩලයේ කැඳවුම්කරු මහීල් බණ්ඩාර දෙහිදෙණිය අද (18) ඇප මත මුදා හැර තිබේ.

අදාළ සැකකරු කොළඹ අතිරේක මහේස්ත්‍රාත් කාංචනා නිරංජනාද සිල්වා මහත්මිය හමුවට ඉදිරිපත් කිරීමෙන් අනතුරුවයි රුපියල් එක්ලක්ෂ 50,000ක ශරීර ඇපයක් මත මුදා හැර ඇත.

අන්තර් විශ්වවිද්‍යාලයීය ශිෂ්‍ය බල මණ්ඩලය සංවිධාන කළ විරෝධතාවයක් අතරතුරදී කළහකාරී ලෙස හැසීරීමේ චෝදනාව මත පසුගිය 13 වෙනිදා පොලීසිය විසින් ඔහුව අත් අඩංගුවට ගත්තේය.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

කැබිනට් රැස්වීම පාර්ලිමේන්තුවේදී

Mohamed Dilsad

ප්‍රතිපත්ති ප්‍රකාශ වලින් ජනතාව රවටන පුද්ගලයින් ගැන කතාකර වැඩක් නෑ [VIDEO]

Mohamed Dilsad

මහාචාර්ය පූජ්‍ය බෙල්ලන්විල විමලරතන හිමිපාණන් වහන්සේගේ ශී‍්‍ර දේහයට ජනපති අවසන් ගෞරව දක්වයි.

Mohamed Dilsad

Leave a Comment