විදෙස්

Boeing 737 Max ගුවන් යානාව රටවල් කිහිපයක තහනම් කෙරේ

(UTV| කොළඹ) – බෝයිං 737 මැක්ස් වර්ගයේ ගුවන් යානා භාවිතය තාවකාලිකව අත්හිටවුවීමට ඊයේ (12) දිනයේදී සිංගප්පූරුව ප්‍රථමයෙන් පියවර ගත් අතර  මේ වන විට එම තහනම පැනවූ රටවල් සංඛ්‍යාව ඉහළ ගොස් තිබේ.

ඒ අනුව යුරෝපා සංගමය, ඉන්දියාව, චීනය, මැලේසියාව ඕස්ට්‍රේලියාව , මහා බ්‍රි‍තාන්‍යය, ජර්මනිය සහ ප්‍රංශයද සිය ගුවන් සීමාව තුල බෝයිං 737 මැක්ස් වර්ගයේ ගුවන් යානා භාවිතය අත්හිටුවනු ලැබේ.

අදාළ තීරණය ගෙන ඇත්තේ මාස 05 ක් තුළ එම මාදිලියේ ගුවන් යානා 02 ක් අනතුරට ලක්වීම හේතුවෙනුයි.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

ජෝ බයිඩ්න්ගෙන් ඓතිහාසික තීන්දුවක්

Mohamed Dilsad

ඔකී නිසා මුම්බායි නගරයට නිවාඩු

Mohamed Dilsad

WhatsApp වලට අළුත් වෙනසක්

Mohamed Dilsad

Leave a Comment