ප්‍රමුඛ පුවත 1

මහා ශිව රාත්‍රිය වෙනුවෙන් ජනපති සුබ පැතුම්

(UTV| කොළඹ) – මෙරට මෙන්ම ලොව පුරා වාසය කරන හින්දු භක්තිකයන්ගේ ප්‍රාර්ථනා ඉටු වී ඔවුන්ගේ ජීවිත යහපත් වේවායි ජනාධිපති මෛත්‍රීපාල මහතා ප්‍රාර්ථනා කරයි.

මහා ශිව රාත්‍රී දිනය වෙනුවෙන් සුභපැතුම් පණිවිඩයක් නිකුත් කරමින් ජනාධිපතිවරයා පෙන්වා දෙන්නේ හින්දු භක්තිකයන් නිිදි වර්ජිතව භාවනානුයෝගීව කටයුතු කිරීම තුලින් ඔවුන්ගේ ආධ්‍යාත්මය සංසුන් වන බවයි.

අන්තර් ආගමික සංහිදියාවට ද ඉඩ සලසන මහා ශිව රාත්‍රි උත්සවය වෙනුවෙන් දල්වන පහන ඔස්සේ හින්දු ජනයාගේ ආධ්‍යාත්මික ජීවිතද ආලෝකමත් වේවායි ජනාධිපතිවරයා සිය සුභ පැතුම් පණිවිඩයේ සඳහන් කර තිබේ.

Related posts

විජයකලාගේ ප්‍රකාශය නිසා පාර්ලිමේන්තුව උණුසුම්

Mohamed Dilsad

කැලණිය රජමහා විහාරස්ථානය අවට විශේෂ රථවාහන සැලැස්මක්

Mohamed Dilsad

මංතීරු නීතිය අද සිට යළිත්

Mohamed Dilsad

Leave a Comment