ප්‍රමුඛ පුවත 1

කොකෙන් වාර්තාවේ පිටපතක් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට.

(UTV| කොළඹ) – පාර්ලිමේන්තු මන්ත‍්‍රීවරුන් කොකේන් භාවිත කරන බවට රාජ්‍ය අමාත්‍ය රන්ජන් රාමනායක මහතා සිදුකළ ප‍්‍රකාශය සම්බන්ධයෙන් විමර්ශන සිදුකළ කමිටුවේ වාර්තාව ඊයේ (25 ) අගමැති රනිල් වික‍්‍රමසිංහ මහතා වෙත භාරදුන් බව සභා නායක අමාත්‍ය ලක්ෂ්මන් කිරිඇල්ල මහතා සඳහන් කරයි.

එම වාර්තාවේ පිටපතක් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත ද භාර දීමට කටයුතු කරන බවද හෙතෙම කීය.

අදාළ ප‍්‍රකාශය පිළිබඳ විමර්ශන සිදුකිරීම සඳහා මීට ප‍්‍රථම එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු කණ්ඩායම් රැස්වීමේදී කමිටුවක්ද පත් කරනු ලැබීය.

ඒ අනුව කමිටුව හමුවේ පෙනී සිටි රාජ්‍ය අමාත්‍ය රන්ජන් රාමනායක මහතා පසුගිය සිකුරාදා දිනයේ ඔහු විසින් සිදුකළ ප‍්‍රකාශය පිළිබඳ එම කමිටුව හමුවේ ප‍්‍රකාශයක් ලබා දුන්නේය.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

එක්සත් ජනපද තානාපති කාර්යාලය තාවකාලිකව වැසෙයි..

Mohamed Dilsad

හදිසි ආපදා තත්ත්වයන්ට මුහුණදීම සඳහා යුද්ධ හමුදා භට පිරිස් 1000 කට අධික පිරිසක් සුදානමින්

Mohamed Dilsad

දැනුම පදනම් කර ගත් නවෝත්පාදන ක්‍රමයක් [VIDEO]

Mohamed Dilsad

Leave a Comment