ක්‍රීඩා

ශ්‍රී ලංකා ක්‍රිකට් සභාපති තරඟයෙන් ධර්මදාස පරදා සිල්වා ඉදිරියට

(UTV| කොළඹ) – ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ නව සභාපතිවරයා ලෙස ශම්මී සිල්වා මහතා තේරි පත්ව තිබේ.

අද (21) පැවති නිලවරණයේදි සිය ප්‍රතිවාදියා වු ජයන්ත ධර්මදාස මහතාව පරාජයට පත් කරමීන් ඔහු මෙසේ තේරී පත්ව ඇති බව වාර්තාවේ.

ඡන්ද 83 ක් ලැබා ගනිමින් ශම්මී සිල්වා මහතා ඉදිරියට  පැමිණ ඇති අතර ඡයන්ත ධර්මදාස මහතාට ලැබී ඇත්තේ ඡන්ද 56 ක් පමණි.

ඒ අනුව ශම්මී සිල්වා වැඩි ඡන්ද 27 කින් ජයග්‍රහණය කර ඇත.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

කාසියේ වාසිය ශ්‍රී ලංකාවට

Mohamed Dilsad

ශ්‍රී ලංකා ක්‍රිකට් කමිටුවේ සභාපති ඉල්ලා අස්වෙයි

Mohamed Dilsad

රෝහිත් ශර්මාට ලක්ෂ 12 ක දඩයක්

Mohamed Dilsad

Leave a Comment