විදෙස්

පාකිස්තාන සංචාරය නිමවා සල්මාන් කුමරු අද ඉන්දියාවට..

(UTV| ඉන්දියාව) – සෞදි අරාබියේ කිරුළ හිමි මොහොමඩ් බින් සල්මාන් කුමරු සිය පාකිස්තාන සංචාරය නිමවා අද (19) ඉන්දියාවේ නවදිල්ලි නුවරට පැමිණෙන බව එරට මාධ්‍ය වාර්තා කරයි.

මෙහි විශේෂත්වය වන්නේ කාශ්මීර ත්‍රස්ත ප්‍රහාරය හේතුවෙන් ඉන්දියාව සහ පාකිස්තානය අතර රාජ්‍ය තාන්ත්‍රික සබදතා උණුසුම් මුහුණුවරක් ගෙන ඇති අවස්ථාවක ඔහු ඉන්දියාවට පැමිණීමයි.

පාකිස්ථාන සංචාරයේදී සල්මාන් කුමරු එරට දැවැන්ත ආයෝජන සිදුකිරීම සඳහා ගිවිසුම්වලට එළඹුණු බවත් විදෙස් මාධ්‍ය වාර්තා සදහන් කරයි.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

ඇමසන් ගින්න නිවන්න බොලීවියාවේ ලොව විශාලතම ගුවන් යානය පැමිණෙයි

Mohamed Dilsad

ජගත් සංවිධානයේ ඇමරිකානු තානාපතිවරිය ඉල්ලා අස්වෙයි

Mohamed Dilsad

රුසියාවෙන් ඇමරිකාවට පැසසුම්

Mohamed Dilsad

Leave a Comment