ප්‍රමුඛ පුවත 1

කෙසෙල්වත්තේ වෙඩි තැබීමට ‘රයිනා’ STF අත්අඩංගුවට…

(UTV| කොළඹ) – පසුගියදා කෙසෙල්වත්ත ,වේල්ලවීදිය ප්‍රදේශයේදී සිදුවූ වෙඩි තැබීමේ සිද්ධියට සැකපිට ඩුබායි අත්අඩංගුවේ පසුවන කෙසෙල්වත්තේ දිනුක ගේ ගෝලයෙකු වන රයිනා නමැති සැකකරුවෙකු පොලිස් විශේෂ කාර්ය බලකාය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

චනිල්ක සංකල්ප නැමැති 22 හැවිරිදි මෙම සැකකරු අත්අඩංගුවට ගන්නා විට හෙරොයින් ග්‍රෑම් 04 ක්ද සන්තකයේ තිබී ඇත.

කෙසෙල්වත්ත ප්‍රදේශයේ ඊයේ සිදුවූ වෙඩි තැබීම සංවිධානාත්මක අපරාධ කල්ලි දෙකක් අතර ගැටුමක් බව පොලිසිය පවසයි.

කෙසෙල්වත්ත වේල්ල වීදිය ප්‍රදේශයේ මාර්ගයේ ගමන් කරමින් සිටි පුද්ගලයෙකු ඉලක්ක කර යතුරුපැදියකින් පැමිණි දෙදෙනෙකු වෙඩි ප්‍රහාරයක් එල්ල කර තිබුණේ ඊයේ (17) රාත්‍රී 7.00 ට පමණය.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

ස්විස් තානාපති කාර්යාල නිලධාරිනියගේ විදෙස් ගමන් තහනම යළි දීර්ඝ වෙයි

Mohamed Dilsad

වෛද්‍ය පාදෙණියගේ ඉල්ලීම ඉවතට

Mohamed Dilsad

ගෝඨාභය දිනුව හොත් ජීවිත තර්ජන ගැන භියක් [VIDEO]

Mohamed Dilsad

Leave a Comment