ප්‍රමුඛ පුවත 1

රත්නපුරේ වෙඩි තැබීමක්

(UTV| කොළඹ) – රත්නපුර ප්‍රදේශයේ රථවාහන සේවා සපයන මධ්‍යස්ථානයක් අසලදී සිදුවූ වෙඩි තැබීමකින් පුද්ගලයෙකු තුවාල ලබා තිබේ.

ඊයේ(17) රාත්‍රියේ රත්නපුර , රද්දැල්ල මාර්ගයේදී මෙම වෙඩිතැබීම සිදුව ඇත.මෙම වෙඩි තැබීමෙන් තුවාල ලැබූ පුද්ගලයා රත්නපුරට රෝහලට ඇතුළත් කර ඇත.

මෙලෙස තුවාල ලබා ඇත්තේ ගල්ගමුව , කරන්ගොඩ පදිංචි 39 හැවිරිදි පුද්ගලයෙක් බව පොලිසිය පවසයි.

වෙඩි තැබීම සිදුකළේ කවුරුන්ද යන්න මෙතෙක් අනාවරණ වී නොමැත.

ඒ සම්බන්ධයෙන් රත්නපුර පොලීසිය   වැඩිදුර පරීක්‍ෂණ පවත්වයි.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

මෙරට තවත් ආසාදිතයින් පිරිසක් සුවය ලබයි

Mohamed Dilsad

ශ‍්‍රී ලංකාව සහ කලාපයේ රටවල් අතර අන්තර්ජාතික සබඳතා වඩා ශක්තිමත් වීමට ථේරවාදි බෞද්ධ දර්ශනය මනා පිටුවහලක්- ජනපති

Mohamed Dilsad

ජිවිතාන්තය දක්වා සිර දඩුවම් නියම වූ ටෙනිස් බෝල සිද්ධිය

Mohamed Dilsad

Leave a Comment