ප්‍රමුඛ පුවත 1

නීතිවිරෝධී ලෙස විදේශගතවීමට රැදී සිටි පිරිසක් අත්අඩංගුවට

(UTV| මොණරාගල) – නීතිවිරෝධී ලෙස විදේශගතවීම සඳහා සුදානමින් සිටි පුද්ගලයින් විසි දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ.

ඔවුන් සියඹලාණ්ඩුව ප්‍රදේශයේ ලැගුම්හලක රැඳී සිටියදී අත්අඩංගුවට ගත බව පොලීසිය පවසයි.

අද(14) පොලිස් විශේෂ කාර්ය බලකාය සහ නාවික හමුදාව එක්ව සිදුකළ මෙහෙයුමකදි මොවුන් අත්අඩංගුවට ගෙන ඇත.

ඔවුන් සතුව තිබූ වාහන දෙකක්ද පොලිස් භාරයට ගෙන තිබේ.

මෙම මිනිස් ජාවාරම මෙහෙයවූ ප්‍රධාන සැකකරුවන් දෙදෙනෙකුද තිස්සමහාරාම, පන්නෙගමුව ප්‍රදේශයේදී අද(15) අත්අඩංගුවට ගත බව පොලිසිය පවසයි.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

කටුකුරුන්ද මුහුදේ සිදුවූ බෝට්ටු අනතුරින් දිවි බේරා ගත් 32 දෙනෙකු රෝහලේ(UPDATE)

Mohamed Dilsad

අමාත්‍ය ධුර ඉල්ලු බවට වන වාර්තා රාජිත ප්‍රතික්ෂේප කරයි

Mohamed Dilsad

දෙමළ පක්ෂවල අවසන් සාකච්ඡාව එකඟතාවකින් තොරව අවසන් [UPDATE]

Mohamed Dilsad

Leave a Comment