ප්‍රමුඛ පුවත 1

රත්‍රන් සමඟ දෙදෙනෙකු අත්අඩංගුවට

(UTV| කල්පිටිය) – නීති විරෝධී ආකාරයෙන් රත්‍රං තොගයක් ප්‍රවාහනය කරමින් සිටි පුද්ගලයින් දෙදෙනෙකු අත්අඩංගුවට ගැනේ.

ඒ නාවික හමුදාව විසින් කල්පිටිය කුඩාව ප්‍රදේශයේදීය.

නාවික හමුදාවට ලද තොරතුරක් මත සිදු කළ වැටලීමකදී ඔවුන් අත්අඩංගුවට ගෙන ඇත.

ඔවුන් සතුව තිබී රත්‍රං කිලෝග්‍රෑම් 11යි දශම 06ක් සොයා ගත බව නාවික හමුදාව සඳහන් කළේය.

සිද්ධිය සම්බන්ධයෙන් නාවික හමුදාව වැඩිදුර විමර්ශන සිදුකරයි.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

විශිෂ්ට මාධ්‍යවේදීන් 54 කට ජනාධිපති සම්මාන ලබාදීමට සුදානම්

Mohamed Dilsad

MCC ගිවිසුම පිළිබඳව පක්ෂ විපක්ෂ වල අදහස් [VIDEO]

Mohamed Dilsad

අගමැති යළි දිවයිනට

Mohamed Dilsad

Leave a Comment