ප්‍රමුඛ පුවත 1

Facebook හරහා සිදුවන මුදල් වංචාවන් පිළිබද අවධානයෙන්.

(UTV| කොළඹ) – මේ දිනවල ෆේස්බුක් හරහා අන්තර්ජාල මුදල් හුවමාරු වංචාවක් මේ දිනවල ක්‍රියාත්මක බැවින් ඒ පිිළිබඳව දැඩි අවධානයෙන් පසුවන ලෙස ශ්‍රී ලංකා පරිගණක හදිසි ප්‍රතිචාර සංසදය ෆේස්බුක් ග්‍රාහකයින්ට දැනුම් දෙයි.

ගතවූ දින කීපය තුළ ඊට සම්බන්ධ පැමිණිලි 15 ක් ලැබී ඇති බව එම සංසදයේ තොරතුරු ආරක්ෂක ඉංජිනේරු රවිදු මීගස්මුල්ල මහතා පවසයි.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

දිවයින පුරා ඇඳිරි නීතිය ලිහිල් කෙරේ

Mohamed Dilsad

ජනප්‍රියම ලකුණ පොහොට්ටුව බව ප්‍රසන්න පවසයි [VIDEO]

Mohamed Dilsad

කෝට්ටේ මහ නගර සභාවේ නගරාධිපතිවරයා ජනපති කොමිසමට කැඳවයි

Mohamed Dilsad

Leave a Comment