ප්‍රමුඛ පුවත 1

කැළණිතිස්ස ගින්න පිළිබඳ විමර්ශනයක්

(UTV| කොළඹ) – කැළණිතිස්ස, ග්‍රීඩ් උපපොලේ ඊයේ(31) පස්වරුවේ ඇතිවූ ගිණි ගැනීමට හේතුව සොයා විමර්ශනයක් සිදු කරන බව විදුලි බල හා බලශක්ති අමාත්‍යාංශයේ සංවර්ධන අධ්‍යක්‍ෂ සුලක්‍ෂණ ජයවර්ධන මහතා මාධ්‍ය වෙත සඳහන් කළේය.

ගිනි ගැනීම හේතුවෙන් ප‍්‍රදේශ කිහිපයක සිදුවූ විදුලි බිඳ වැටීම් ඊයේ (31) රාති‍්‍රය වනවිට යථා තත්ත්වයට පත් කළ බවද හෙතෙම පැවසීය.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

කිසිදු හේතුවක් මත වෙසක් උත්සවය අවලංගු නොකරන බව රජය කියයි

Mohamed Dilsad

වැඩවර්ජනය අවසන් වෙයිද?

Mohamed Dilsad

විශ්‍රාමික, ආබාධිත රණවිරුවන් සඳහා සේවා විශ්‍රාම වැටුපක්

Mohamed Dilsad

Leave a Comment