ප්‍රමුඛ පුවත 1

රේගුවට වැඩබලන අධ්‍යක්‍ෂ ජනරාල්වරයෙක්

(UTV| කොළඹ) –  එච්.ජී. සුමනසිංහ මහතා රේගු දෙපාර්තමේන්තුවේ වැඩබලන අධ්‍යක්‍ෂ ජනරාල්වරයා ලෙස පත් කෙරේ.

ඒ මහතා මුදල් අමාත්‍යාංශයේ අතිරේක ලේකම්වරයෙකු වන අතර අද පෙරවරුවේ මෙම පත් කිරීම සිදුකළ බව මුදල් අමාත්‍යාංශය පවසයි.

රේගුවේ සේවකයන් ඊයේ(31) පස්වරුවේ සිට වෘත්තීය ක්‍රියාමාර්ගයක් ආරම්භ කළ අතර එය තවදුරටත් ක්‍රියාත්මකයි.

ඒ රේගු අධ්‍යක්‍ෂ ජනරාල්වරිය ලෙස කටයුතු කළ පී.එස්.එම්. චාල්ස් වෙනුවට නාවික හමුදාවේ විශ්‍රාමික නිලධාරියෙකු පත් කිරීමට එරෙහිවය.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

 

Related posts

ඥාණසාර හිමි රෝහලේ. නඩුව කල් යයි

Mohamed Dilsad

ලෝක ළමා දිනයට මද්‍යසාර සහ මත්ද්‍රව්‍ය තොරතුරු මධ්‍යස්ථානයෙන් පණිවිඩයක්

Mohamed Dilsad

සෞඛ්‍ය අමාත්‍යාංශයේ ආයතන 3කට සභාපතිවරු පත් කෙරේ

Mohamed Dilsad

Leave a Comment