ප්‍රමුඛ පුවත 1

අර්ධ සුඛෝපභෝගී බස් රථ සේවාව නවත්වන්නැයි ඉල්ලීමක්…

(UTV| කොළඹ) – 2018 වසරේ දෙසැම්බර් 31 වැනිදායින් පසුව අර්ධ සුඛෝපභෝගී බස් රථ සේවාව අවසන් කිරීමට ජාතික ගමනාගමන කොමිසම ගත් තීරණය, අත්හිටුවීම සම්බන්ධයෙන් සමස්ත ලංකා බස් මගීන්ගේ සංගමය දැඩි විරෝධය එල්ල කරනු ලබයි.

ඒ , එම සංගමය විසින් නිකුත් කරන ලද නිවේදනයක් මගින්.

අර්ධ සුඛෝපභෝගී බස් රථ සේවාව තුළ පවතින ගැටලු හේතුවෙන් මගී ජනතාවගේද දැඩි විවේචනයකට ලක්ව ඇති හෙයින් එය නවතා දැමීමට රජය විසින් වහාම කටයුතු කළ යුතු බවත් එම සංගමය පෙන්වා දෙයි.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

ඉන්දීය අගමැතිගෙන් නව ජනපති ආරාධනාවක්

Mohamed Dilsad

බස් රථ තුල ප්‍රචාරය කල හැකි ගීතවලට රජයෙන් අනුමැතියක්.

Mohamed Dilsad

පස්වරුවේ කැබිනට් රැස්වීමක්

Mohamed Dilsad

Leave a Comment