ප්‍රමුඛ පුවත 1

කෝටි 100කට අධික හෙරොයින් කොල්ලුපිටියේදී අල්ලයි

(UTV| කොළඹ) –  හෙරොයින් මත්කුඩු  කිලෝග්‍රෑම් 90ක් සමඟ පුද්ගලයින් 5 දෙනෙකු අත්අඩංගුවට ගැනේ.

අද පෙරවරුවේ පොලිස් විශේෂ කාර්ය බලකාය සහ පොලිස් මත්ද්‍රව්‍ය නාශක ඒකකය ඒකාබද්ධව සිදුකළ වැටලීමකදී මෙම සැකකරුවන් අත්අඩංගුවට ගෙන තිබේ.

අදාළ සුපිරි නිවාස සංකීර්ණයේ පළමුවන මහලේදී සැකකරුවන් අත්අඩංගුවට ගැනුණි.

මෙම හෙරොයින් තොගයේ වටිනාකම මිලියන 1080 ක් පමණවේ.

කොල්ලූපිටිය ප්‍රදේශයේ සුපිරි නිවාස සංකීර්ණයක් තුළදී අත්අඩංගුවට ගත් මෙම සැකකරුවන් අතර ඇමරිකානු ජාතිකයින් දෙදෙනෙකු සහ ඇෆ්ගනිස්ථාන ජාතිකයෙකු ද සිටින බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය පැවසීය.

ඉතිරි සැකරුවන් ගාල්ල ,හික්කඩුව ප්‍රදේශයේ පදිංචිකරුවන්වේ.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

ශී‍්‍ර ලංකා – ජෝර්ජියා නායක හමුව

Mohamed Dilsad

නව ලේකම්වරු තිදෙනෙක් පත් කෙරේ

Mohamed Dilsad

ව්‍යාජ නෝට්ටු සමඟ සැකකරුවෙක් අත්අඩංගුවට.

Mohamed Dilsad

Leave a Comment