ප්‍රමුඛ පුවත 1

ඇවන්ගාර්ඩ් නඩුවේ විත්තිකරුවන්ට විදේශගතවිමට අවසර..

(UTV| කොළඹ) – රුපියල් ලක්ෂ 355 ක මුදලක් අල්ලසක් වශයෙන් ලබාදීමේ සහ ලබා ගැනීමේ සිද්ධියක් සම්බන්ධයෙන් ,ඇවන්ට්ගාර්ඩ් සභාපති නිශ්ශංක සේනාධිපති සහ රක්නා ලංකා ආරක්ෂක සමාගමේ හිටපු සභාපති මේජර් ජෙනරාල් පාලිත ප්‍රනාන්දු යන අයට එරෙහි නඩුව ලබන මස 28 වනදා විභාගයට ගැනීමට කොළඹ මහාධිකරණය අද (21) නියෝග කළේය.

අධි චෝදනා 47 කින් සමන්විත චෝදනා පත්‍රය විත්තිකරුවන් වෙත මීට පෙර භාරදී තිබේ.

මේ අතර විත්තිකරුවන්ට ලබන මස 25 වනදා තෙක් විදේශ ගතවීමට අධිකරණය අවසර ලබා දුන්නේය.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

පෞද්ගලික මන්ත්‍රී යෝජනා අද විවාදයට

Mohamed Dilsad

පක්ෂ නායක රැස්වීම අවසන් – සන්ධාන නායකයින් අදත් නැහැ..

Mohamed Dilsad

නීති විරෝධී දුම්වැටි තොගයක් පිළිස්සීමට පියවර

Mohamed Dilsad

Leave a Comment