ප්‍රමුඛ පුවත 1

දකුණු පළාත් ආණ්ඩුකාර ධූරය මාර්ෂල් පෙරේරාටම !

(UTV| කොළඹ) – දකුණු පළාත් ආණ්ඩුකාර ජනාධිපති නීතිඥ මාර්ෂල් පෙරේරා මහතා තවදුරටත් එම ධූරයේ කටයුතු කරනු ඇතැයි දේශපාලන ආරංචි මාර්ග කියයි.

පෙර සිටි පළාත් ආණ්ඩුකාරවරුන් සියලු දෙනා මෙන්ම මාර්ෂල් පෙරේරා මහතාද ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ දැනුම් දීම මත ඉල්ලා අස්වීමේ ලිපි බාරදී තිබූ නමුත් මාර්ෂල් පෙරේරා මහතාගේ ඉල්ලා අස්වීම ජනාධිපතිවරයා විසින් බාර ගෙන නැතැයිද පැවසේ.

පළාත් ආණ්ඩුකාරවරුන් නව දෙනාගෙන් මාර්ෂල් පෙරේරා මහතා නොමැතිව අට දෙනෙකු ඉවත් කර අලුතින් ආණ්ඩුකාරවරු අට දෙනෙක් ජනාධිපතිවරයා විසින් පත්කරනු ලැබූහ.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

සාමාන්‍ය පෙළ සමත්වීමේ ප්‍රතිශතය ඉහළට

Mohamed Dilsad

ජනාධිපති අපේක්ෂකයා ගැන අගමැති සුළු පක්ෂ මතය විමසීමට යයි

Mohamed Dilsad

මධූෂ් ඇතුලු පිරිස මෙරටට ගෙන්වා ගැනීමට ආරක්ෂක අමාත්‍යංශයෙන් උපදෙස් .

Mohamed Dilsad

Leave a Comment