ප්‍රමුඛ පුවත 1

නව ආණ්ඩුකාරවරුන් පිරිසක් අදත් දිවුරුම් දෙයි

(UTV| කොළඹ) – පළාත් 04 ක් සඳහා නව ආණ්ඩුකාරවරුන් පත් කිරීම අද(07)  සිදු කිරීමට නියමිතය.

ඒ අනුව සබරගමුව, ඌව, උතුර සහ දකුණ යන පළාත්සභා 04 සඳහා නව ආණ්ඩුකාරවරුන් පත් කිරීමට නියමිත බව වාර්තාවේ.

පසුගිය සිකුරාදා බස්නාහිර, මධ්‍යම, උතුරු මැද, වයඹ සහ නැගෙනහිර යන පළාත් සඳහා නව ආණ්ඩුකාරවරුන් පත් කෙරුණු අතර අනෙක් පළාත් 04ක් සඳහා නව ආණ්ඩුකාරවරුන් අද(07)  පත් කිරීමට නියමිතය.

පසුගියදා සියළු ආණ්ඩුකාරවරුන් ඉල්ලා අස් වුණේ ජනාධිපතිගේ උපදෙස් මතය.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

නව කර්මාන්තශාලා සඳහා පරිසර ආරක්ෂණ බලපත්‍රය අනිවාර්යයි

Mohamed Dilsad

කථානායක හා ජනපති හමුවෙයි

Mohamed Dilsad

ලක්‍ෂ ගණනක දුම්වැටි සමඟ සැකකරුවෙකු අත්අඩංගුවේ

Mohamed Dilsad

Leave a Comment