ප්‍රමුඛ පුවත 1

ජනාධිපති කාර්යාල සේවකයින්ට පැළ ඛෙදාදීමේ වැඩසටහනක්.

(UTV| කොළඹ) – ජනාධිපති කාර්යාලයේ සේවකයන් වෙත පළතුරු පැළ ඛෙදාදීමේ වැඩසටහනක් ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන්  ඊයේ (02) පෙරවරුවේ පැවැත්විණි.

උදා වූ නව වසරේ පරිසර සංරක්ෂණය සදහා කැපවීමේ වැදගත්කම සහ තම පරිභෝජනයට සුදුසු දේ තම ගෙවත්තේ වගා කර ගැනීමේ පණිවිඩය රාජ්‍ය සේවකයන්ට ලබාදීම අරමුණින් මෙය සංවිධානය කර ඇත.

 

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

 

 

 

Related posts

පාඨලීගේ රියදුරු රක්ෂිත බන්ධනාගාරයට

Mohamed Dilsad

සමන් දේව ප්‍රතිමාව සිරිපා මළුවට

Mohamed Dilsad

ලොව පුරා මුස්ලිම් බැතිමතුන් හරසරින් සමරනු ලබන රාමසාන් දිනය අදයි

Mohamed Dilsad

Leave a Comment