විදෙස්

උතුරු කොරියාවට යළිත් බැලස්ටික් මිසයිල චෝදනාවක්

(උදයම්,උතුරු කොරියාව)  –  ජපාන මුහුද දෙසට උතුරු කොරියාව බැලිස්ටික් මිසයිල හතර දියත් කර ඇති බව දකුණු කොරියාව පවසයි.

නව බැලස්ටික් මිසයිලයක් මොවුන් මෙලෙස අත්හදාබලා ඇති බව දකුණු කොරියාව පවසා තිබේ.

ජපාන මුහුදට මෙම මිසයිලය යොමු කර ඇති බවටද දකුණු කොරියාව චෝදනා කරයි.

පසුගිය මාසයේද උතුරු කොරියාව බැලස්ටික් මිසයිල අත්හදාබැලීමක් සිදුකළේය.

දකුණු කොරියාව පවසන්නේ මෙලෙස සිදුකරන න්‍යෂ්ටික සහ මිසයිල අත්හදාබැලීම් කලාපයට තර්ජනයක් බවය.

Related posts

කශෝගිගේ ඝාතනය skype හරහා මෙහෙයවූ බවට තොරතුරු

Mohamed Dilsad

ලොව පුරා කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව 18 ලක්ෂය ඉක්මවයි

Mohamed Dilsad

රුසියානු අගමැති අනතුරු අඟවයි

Mohamed Dilsad

Leave a Comment