ප්‍රමුඛ පුවත 1

කළුතර වෙඩි තැබීමක්.අයෙකුට තුවාල

(UTV| කොළඹ) – ඊයේ (01) රාත්‍රී 10.35 ට පමණ කළුතර – උතුර තොටුපළ මංසන්ධියේදී සිදුවූ වෙඩි තැබීමකින් ව්‍යාපාරිකයෙකු තුවාල ලබා නාගොඩ රෝහලට ඇතුළත් කළ බව පොලිසිය පවසයි.

මෝටර් රථයකින් පැමිණි පුද්ගලයෙකු මෙම වෙඩි තැබීම සිදුකර පළාගොස් ඇති බවත් වෙඩි වැදීමෙන් තුවාල ලබා ඇත්තේ කළුතර – උතුර ප්‍රදේශයේම පදිංචි 57 හැවිරිදි පුද්ගලයෙක් බවත්  පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය සඳහන් කළේය.

පෞද්ගලික ආරවුලක් මත මෙම වෙඩි තැබීම සිදුකර ඇතැයි සැකකරන බව පොලිසිය වැඩිදුරටත් ප්‍රකාශ කරයි.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

ඥානසාර හිමියන් ජයවර්ධනපුර රෝහලට

Mohamed Dilsad

රන්ජන්ට එරෙහිව ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ චෝදනා පත්‍ර භාර දෙයි

Mohamed Dilsad

හෙට අගවිනිසුරු ජයන්ත ජයසූරිය මහතාව කෝප් කමිටුට හමුවට කැඳවයි

Mohamed Dilsad

Leave a Comment