ප්‍රමුඛ පුවත 1

සියළු ආණ්ඩුකාරවරුන් ඉල්ලා අස් වෙයි

(UTV| කොළඹ) – සියළුම පළාත් ආණ්ඩුකාරවරුන් මේ වන විට සිය ඉල්ලා අස්වීමේ ලිපි ජනාධිපතිවරයා වෙත භාර දී ඇති බව වාර්තාවෙයි.

කොළඹ ඊයේ (31) පැවැති මාධ්‍ය හමුවකදී උතුර පළාත් ආණ්ඩුකාර රෙජිනෝල්ඩ් කුරේ මහතා පැවසුවේ සියළු ආණ්ඩුකාරවරුන්ට සිදුකළ දැනුම් දීමකට අනුව ඉල්ලා අස්වීමේ ලිපි භාර දුන් බවයි.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

ජ.වි.පෙ විරෝධතාවයට ක්ෂේත්‍ර ගණනාවක සහය

Mohamed Dilsad

සියලු ආබාධිත රණවිරුවන්ට දිවි ඇතිතෙක් වැටුප් ගෙවීමට කැබිනට් අනුමැතිය[VIDEO]

Mohamed Dilsad

පළාත් කීපයකටම තද වැසි.

Mohamed Dilsad

Leave a Comment