විදෙස්

මධ්‍යධරණී මුහුදේදී සංක්‍රමණිකයන් 900ක් පමණ බේරා ගනී

(උදයම්,යුරෝපය)  – මධ්‍යධරණී මුහුද හරහා යුරෝපයට ළඟාවීම සඳහා අනාරක්ෂිත මුහුදු ගමනක යෙදුණු සංක්‍රමණිකයන් 900ක් පමණ බේරා ගනී.
ඊයේ දිනයේදී මෙම පිරිස බේරා ගෙන ඇති බව විදෙස් වාර්තා සඳහන් කරයි.
මෙහි සංක්‍රමණිකයන්ගේ අවදානම අවම කිරීම සඳහා යොදවා ඇති නෝර්වේ නෞකාවක් මගිනි.
පෙරේදා දිනයේදී ද අප්‍රිකාවේ එරිත්‍රියා සහ සෝමාලි රාජ්‍යයන් වෙතින් පැමිණි නීතිවිරෝධී සංක්‍රමණිකයන් 800 දෙනෙකු පමණ බේරා ගැණුනු අතර ඔවුන් මේ වන විට ඉතාලියේ සිසිලි දිවයිනට රැගෙන විත් තිබේ.

Related posts

ඕස්ට්‍රේලියාව ඉන්දියාවේ සිට පැමිණෙන ගුවන් යානා නවතයි

Mohamed Dilsad

කැලිෆෝනියාවේ ලැව් ගින්නකින් අක්කර 10,000ක් විනාශයි

Mohamed Dilsad

කොරෝනා වෛරසය පැතිරීමේ දෙවන රැල්ලක් ගැන අනතුරු ඇගවීමක්

Mohamed Dilsad

Leave a Comment