ප්‍රමුඛ පුවත 1

කොළඹ ප්‍රදේශ කීපයකට පැය 18ක ජල කප්පාදුවක්…

 

මාර්ග සංවර්ධන කටයුත්තක් හේතුවෙන් කොළඹ දිස්ත්‍රික්කයේ ප්‍රදේශ කිහිපයකට පැය 18 ක ජල කප්පාදුවක් සිදුකරන බව ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය ප්‍රකාශ කරයි.

අද (15) මධ්‍යම රාත්‍රියේ සිට හෙට පස්වරු 6.00 දක්වා මෙය ක්‍රියාත්මක වන බවත් එම මණ්ඩලය නිවේදනය කරයි.

ඒ අනුව මොරගස්මුල්ල, රාජගිරිය, ඇතුල්කෝට්ටේ, ඔබේසේකරපුර, බණ්ඩාරනායකපුර, නාවල, කොස්වත්ත සහ රාජගිරියේ සිට නාවල විවෘත විශ්වවිද්‍යාලය දක්වා ප්‍රධාන මාර්ගය සහ ඊට සම්බන්ධ සියලු අතුරු මාර්ගවල ජල සැපයුම අඩාල වනු ඇත

Related posts

නව තානාපතිවරු පස් දෙනෙක් ජනපතිට අක්තපත‍්‍ර භාරදෙති

Mohamed Dilsad

වැල්ලම්පිටිය අඹතලේ තොටළඟ මාර්ගයේ වාහන ගමනාගමනයට සීමා

Mohamed Dilsad

අද පක්ෂ නියෝජිත හමුවක්

Mohamed Dilsad

Leave a Comment