ප්‍රමුඛ පුවත 1

විභාග වංචාවට අත්අඩංගුවට ගත් අපේක්ෂකයාට සහ ගුරුවරියට ඇප

(UTV| කොළඹ) – මෙවර සාමාන්‍ය පෙළ විභාගයේදී ඉංග්‍රීසි විෂයට පෙනී සිටිමින් ජංගම දුරකතනයක ආධාරයෙන් ඉංග්‍රීසි විෂය සඳහා වූ ප්‍රශ්න පත්‍රයට පිළිතුරු ලිවීම සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් විභාග අයදුම් කරුකරුවා සහ ඔහුට සහාය දුන් ගුරුවරිය ලක්ෂ දෙක බැගින් ශරීර ඇප මත නිදහස් කෙරේ

ඊයේ (06) අත්අඩංගුවට ගනු ලැබූ බාහිර අයදුම්කරුවා සහ ගුරුවරයා අද (07) බලංගොඩ මහේස්ත්‍රාත්වරයා වෙත ඉදරිපත් කර තිබේ.

නැවත නඩු විභාගය පෙබරවාරි මස 07 වෙනිදා පැවැත්වෙන අතර එදිනට දුරකථන විශ්ලේෂණ වාර්තාවක් ඉදිරිපත් කරන ලෙස මහේස්ත්‍රාත්වරයා බලංගොඩ පොලිසියට නියෝග කරනු ලැබීය.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

අයහපත් කාලගුණය නිසා දිස්ත්‍රික්ක 08 කට බලපෑම්[VIDEO]

Mohamed Dilsad

විදේශ කටයුතු අමාත්‍යාංශයේ කොන්සියුලර් ගාස්තු සංශෝධනය කරයි

Mohamed Dilsad

TNA සජිත්ට සහය දැක්වීම නිසා රාජපක්ෂවාදීන් බොරු ප්‍රචාරය කරනවා [VIDEO]

Mohamed Dilsad

Leave a Comment